පාසල් වසා දමනවා මිස අලුතින් විවෘත කරන්න මේ රජයට අදහසක් නෑ - පුබුදු ජයගොඩ (වීඩියෝ)

පාසල් වසා දමනවා මිස අලුතින් විවෘත කරන්න මේ රජයට අදහසක් නෑ - පුබුදු ජයගොඩ (වීඩියෝ)

ගම්බද දුප්පත් ළමයින් ඉගෙනගන්නා පාසල් 1500ක් වසා දැමීමට රජය තීරණය කර ඇති අතර අලුත් පාසල් ඉදිකරනවා යැයි පැවසුව ද එය සිදු නොවන්නේ යැයි පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ පැවසී ය.

ඔහු මෙම අදහස් පළ කළේ Lanka Voice youtube නාලිකාව සමග කළ සාකච්ඡාවක දී ය.

එම සාකච්ඡාවේ දී වැඩි දුරටත් අදහස් දක්වමින් ඔහු පැවසුවේ පාසල් අලුතින් ඉදිකිරීම සඳහා අයවැයෙන් ප්‍රතිපාදන වෙන් කර නොමැති බවයි.

එමෙන් ම ජනතාව දරිද්‍රතාවයට, මන්දපෝෂණයට, නූගත්කමට ඇද දමා භාණ්ඩාගාරය පිරී ඇතැයි සතුටු වීම නරුමත්වයක් යැයි ඔහු අවධාරණය කළේ ය.

මතු පළ වන්නේ Lanka Voice youtube නාලිකාව සමග ... කළ සම්පූර්ණ සාකච්ඡාව අන්තර්ගත වීඩියෝව යි.

සාකච්ඡාව මෙහෙය වනු ලබන්නේ මාධ්‍යවේදී කුල ශ්‍රී කාරියවසම් විසිනි.

වීඩියෝ

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න