සංජීව ධර්මරත්න, ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති පරිපාලන ලෙසත් සජීව මැදවත්ත බස්නාහිර පළාත භාර ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලෙසත් පත් කෙරේ.
පොලිස්පතිවරයා විදේශගත වීම හේතුවෙන් වැඩබලන පොලිස්පති ලෙස පත්කර ඇත්තේද ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති සංජීව ධර්මරත්නයි.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
