රට පැන්න මෙරට මත් කෙරුමෝ හතක් බාර වෙන්න සූදානමක

රට පැන්න මෙරට මත් කෙරුමෝ හතක් බාර වෙන්න සූදානමක

මැද පෙරදිග සැඟව සිටින ප්‍රබල මත්ද්‍රව්‍යා ජාවාරම්කරුවන් හත් දෙනකු රජයට භාරවීමට කැමැත්තෙන් පසුවන බව දැනුම් දී ඇතැයි මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල  පැවසීය.

ආණ්ඩුවෙන් සමාව ලබාගෙන ඉන් ඉවත්වීමට සූදානම් බවද එම හත්දෙනා ප්‍රකාශ කළේ යැයි කී අමාත්‍යවරයා මත්ද්‍රව්‍ය ජාවාරම් සිදුකරන ස්ථාන පවා ප්‍රකාශයට පත් කළ බවද සඳහන් කළේය.

ඔහු මෙසේ පැවසුවේ විෂ මත්ද්‍රව්‍ය මුළුණුපුටා දැමීම සඳහා වන රටම ඒකට ජාතික මෙහෙයුම් වැඩසටහනේ කොළඹ දිස්ත්‍රික් මෙහෙයුම් වැඩසටහනට සහභාගි වෙමිනි.

ඔහු මේ බව සඳහන් කර සිටියේ කොළඹ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ අද (09) පැවති විෂ මත්ද්‍රව්‍ය මුලිනුපුටුදැමීම සඳහා වන `රටම එකට’ ජාතික වැඩසටහනේ කොළඹ දිස්ත්‍රික් මෙහෙයුම් වැඩසටහනට එක්වෙමිනි.

මෙම ව්‍යාපෘතිය ආරම්භ කර ඇත්තේ ඒ සඳහා බවත් විෂ මත්ද්‍රව්‍ය මුණුනුපුටා දැමීම සඳහා වන රටම එකට ජාතික වැඩසටහනේ මෙහෙයුම්කමිටු නොකඩවාම රැස්වී අවශ්‍ය තීන්දු තීරණ ගතයුතු බවත් ආනන්ද විජේපාල වැඩිදුරටත් පැවසීය.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න