රජයේ රැකියාවෙන් ඉවත් වී, රොටි අලෙවි කර කාර් එකක් ද ගත් රොටි පොඩ්ඩාගේ කතාව (වීඩියෝ)

රජයේ රැකියාවෙන් ඉවත් වී, රොටි අලෙවි කර කාර් එකක් ද ගත් රොටි පොඩ්ඩාගේ කතාව (වීඩියෝ)

තමන් කරමින් සිටි රජයේ රැකියාව අතහැර රොටී අලෙවිය ආරම්භ කිරීම පිළිබඳව තමා බෙහෙවින් ම සතුටු වන්නේ යැයි කුඩා ව්‍යසායකයකු වන ගෞරව බණ්ඩාර පැවසී ය.

ඔහු මෙම අදහස් පළ කළේ DJ Live youtube නාලිකාව සමග කළ සාකච්ඡාවක දී ය.

තමන්ගේ ව්‍යාපාරයේ පාරිභෝගික පිරිස වැඩි කරගැනීම සඳහා ව්‍යවසායක දිලිත් ජයවීර අන්තර්ජාලයට මුදා හැරි ටික් ටොක් වීඩියෝව ද බෙහෙවින් බල පෑ බව ගෞරව බණ්ඩාර වැඩි දුරටත් අදහස් දක්වමින් පැවසී ය.

මතු පළ වන්නේ ගෞරව බණ්ඩාර DJ Live youtube නාලිකාව සමග කළ සම්පූර්ණ සාකච්ඡාව අන්තර්ගත වීඩියෝව යි.

සාකච්ඡාව මෙහෙයවනු ලබන්නේ පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිත් ජයවීර විසිනි

වීඩියෝ
රජයේ රැකියාවෙන් ඉවත් වී, රොටි හදලා කාර් එකක් ගත්තු, රොටි පොඩ්ඩාගේ කතාව!

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න