මත්ද්‍රව්‍ය ජවාරමට පහසුකම් සපයන පොලිස් හා රාජ්‍ය නිලධාරීන්ට ජනපතිගෙන් අනතුරු ඇඟවීමක්

මත්ද්‍රව්‍ය ජවාරමට පහසුකම් සපයන පොලිස් හා රාජ්‍ය නිලධාරීන්ට ජනපතිගෙන් අනතුරු ඇඟවීමක්

මත්ද්‍රව්‍ය ජාලයට සම්බන්ධ වී ඇති පොලිස් නිලධාරින්ට වහාම එම ජාලයෙන් ඉවත් වන ලෙසට සඳහන් කරන බව ජනපති අනුර කුමාර දිසානායක  පැවැසීය.

මත්ද්‍රව්‍ය ජාවාරම මැඩලිමට අවශ්‍ය නම් පොලීසිය සුද්ද කළ යුතු බවට ජනතාව අතර මතයක් පවතින බවත් එය සත්‍යයක් බවත් ජනපතිවරයා පැවැසීය.

රටම එකට ජාතික මෙහෙයුම ආරම්භ කිරීමේ අවස්ථාවට එක්වෙමින් ජනපතිවරයා මේ බව පැවැසීය.

"වහාම මේ කාර්යයෙන් ඉවත් වෙනු. නැත්නම් අපි ඉවත් කරනවා" යැයි ජනපතිවරයා පැවැසීය.

එසේම මත්ද්‍රව්‍ය ජවාරමට පහසුකම් සපයන සියලුම රාජ්‍ය නිලධාරින්ට ඉන් ඉවත් වීමට සිදුවන බවත් නැන්තම් ඉවත් කරන බවත් ජනපතිවරයා පැවැසීය.

ජනාධිපතිවරයා සිදුකල සම්පුර්ණ කතාව පහත වීඩියෝ වෙන් බලන්න

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න