ජීවත්වීමේ අයිතිය ඉල්ලා හාලිඇල නගරයේදී උද්ඝෝෂණයක් පැවැත්විණ.
ඒ, හාලිඇල සමගිජන බලවේගයේ ක්‍රියාකාරීන්ගේ සහ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන්ගේ සහභාගිත්වයෙනි.
"ජීවත්වීමේ අයිතිය දෙනු" !
"ප්‍රජාතන්ත්‍රවාදය රැකගනිමු"!
"කථා කිරීමේ නිදහස දෙනු" !

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
