Clean Sri Lanka ව්‍යාපෘතියට ජපානයෙන් යෙන් මිලියන 300ක ආධාර ලැබී තිබේ.
මුදල් ක්‍රම සම්පාදන හා ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය සඳහන් කළේ, කසළ ප්‍රවාහනය සඳහා භාවිත කරන නවතම කම්පැක්ටර් රථ 28ක් මේ යටතේ දිවයිනට ලැබී ඇති බවයි.
ඒවා බස්නාහිර, උතුරු හා නැගෙනහිර පළාත්වල පළාත් පාලන ආයතනවල අපද්‍රව්‍ය කළමනාකරණ පද්ධතියේ ධාරිතාව ඉහළ නැංවීමට යොදවනු ඇති.
මීට අදාළ හුවමාරු පත්‍රවලට අත්සන් තැබීම පසුගිය දා මුදල් අමාත්‍යාංශයේදී සිදු කෙරිණි.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
