ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රතිසංවිධානයක් සිදුකිරීම මැයි මස 8-15 දක්වා කාලය වෙන්කර ඇති බව වාර්තා වෙයි.ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රතිසංවිධානයක් සිදුකිරීම මැයි මස 8-15 දක්වා කාලය වෙන්කර ඇති බව වාර්තා වෙයි.
පක්ෂයේ මධ්‍යම කාරකසභාව ගනුලැබූ තීරණයක් මත මෙසේ ප්‍රතිසංවිධානය සඳහා දින නියම කරගෙන ඇති අතර එහිදී පක්ෂයේ ඉහළ නිලතල මෙන්ම ආසන සංවිධායකධුර දක්වා පුර්ණ ප්‍රතිසංවිධානයක් සිදුවන බවද වාර්තා වෙයි.
එසේම ප්‍රතිසංවිධානය සිදුකිරීමේදී පක්ෂයේ මධ්‍යම කාරකසභාවේ සිට ශාකා සමිති සාමාජිකයා දක්වා සියලු පාර්ශවයන්ගේ අදහස් හා යෝජනා සලකා බැලීමට තීරණය වී ඇති බවද එහි ප්‍රකාශකයකු පැවසීය.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
