ගෝඨා ගෙනත් කළ වැරැද්ද රනිල් ගෙනත් නිවැරදි කළා - පවිත්‍රා

ගෝඨා ගෙනත් කළ වැරැද්ද රනිල් ගෙනත් නිවැරදි කළා - පවිත්‍රා

පසුගිය ජනාධිපතිවරණයේ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති අපේක්ෂක ලෙස පත් කිරීමට ගත් තීන්දුව වැරදි තීන්දුවක් බවත් ඒ පිළිබඳ ජනතාවගෙන් සමාව ඉල්ලන බවත් ඇමතිනී පවිත්‍රා වන්නිආරච්චි පවසා ඇත.

අමාත්‍යවරිය මේ බව සඳහන් කර ඇත්තේ හබරණ ප්‍රදේශයේ පැවති ජන හමුවක් අමතමිනි.

කෙසේ නමුත් පාර්ලිමේන්තුවෙන් ජනාධිපතිවරයකු පත් කරගැනීමටත් සඳහා ලැබුණු අවස්ථාවේදී රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති ලෙස තෝරා ගැනීමට නිවැරදි තීන්දුවක් පක්ෂය විසින් ගන්නා ලද බවත් එම නිවැරදි තීන්දුවේ ප්‍රතිඵල අද රටට ජනතාවට ලැබී ලැබෙමින් ඇති බවත් අමාත්‍යවරිය වැඩිදුරටත් සඳහන් කර තිබේ.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න