අද(06) සිට ක්‍රියාත්මක වන පරිදි ලිට්‍රෝ ගෑස් මිල ඉහළ දමා ඇතැයි එම සමාගම නිවේදනයක් නිකුත් කරමින් පවසයි.
ඒ අනුව කිලෝ ග්‍රෑම් 12.5 ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 4,360ක් දක්වා ඉහළ ගොස් තිබේ.
ඒ ඒ සිලින්ඩර් වර්ගය අනුව කොළඹ දිස්ත්‍රික්කයේ ගෑස් මිල ගණන් ඉහළ දමා ඇති ආකාරය පහතින් දැක්වේ.එ
ලිට්‍රෝ සමාගමේ සභාපති මුදිත පීරිස් මහතා සඳහන් කළේ, මිල සූත්‍රයට අනුව මෙම මිල ඉහළ දැමීම සිදු කරන බවයි.

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
