ආනයනික තිරිඟු පිටි තොග මිල රුපියල් 85 කින් අඩු කරන බව අත්‍යවශ්‍ය ද්‍රව්‍ය ආනයනකරුවෝ පවසති.
ආනයනික තිරිඟු පිටි කිලෝවක වර්තමාන තොග මිල රුපියල් 375 ක් වන අතර එය රුපියල් 290 ක් දක්වා පහත දමන බවත් එම මිල පහත දැමීම අද (14) මධ්‍යම රාත්‍රීයේ සිට ක්‍රියාත්මක වන බවත් අත්‍යවශ්‍ය ද්‍රව්‍ය ආනයනකරුවෝ සඳහන් කළහ.
ශ්‍රී ලංකාවේ තිරිඟු පිටි ප්‍රධානම ආනයනකරුවන් වන ප්‍රීමා සහ සෙරන්ඩිබ් යන සමාගම් මේ දක්වා පිටි මිල අඩු කරන බවට නිවේදනය කරනොමැත.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
