නෝර්වේ හිටපු අමාත්‍යවරයෙකු වන එරික් සෝල්හයිම් සිය ජාත්‍යන්තර දේශගුණ විපර්යාස පිළිබඳ උපදේශකවරයා ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් පත් කර ඇති බව වාර්තා වෙයි.
එමෙන්ම මාලදිවයිනේ හිටපු කතානායක මොහොමඩ් නෂීඩ් ද ජාත්‍යන්තර දේශගුණ විපර්යාස සම්බන්ධ උපදේශකවරයා ලෙස පත් කර ඇති බවත් වාර්තා වන අතර ඒ සම්බන්ධයෙන් වන සටහනක් එරික් සෝල්හයිම් සිය ටිවිටර් ගිණුමේ තබා ඇති අතර එය පහත දැක්වෙයි.
එරික් සෝල්හයිම් ඊයේ (11) ජනාධිපති රනිල් වික්‍රමසිංහ හමු වී සාකච්ඡාවකද නිරත වී ඇත.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
