ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ මහ නගරාධිපති වශයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුනේ නීතවේදී මදුර විතානගේ මහතා පවත්ව ඇත.
ඒ සඳහා පැවැති ඡන්ද විමසීමෙන් විතානගේ මහතා ඡන්ද 23ක් ලබාගත් අතර එක්සත් ජාතික පක්ෂයේ චන්දිම නයනජීව මහතා ලබාගත්තේ ඡන්ද 11ක් පමණි.
නියෝජ්‍ය නගරාධිපති වශයෙන් ප්‍රේමලාල් අතුකෝරාළ මහතා පත්ව ඇත.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
