ගැබිණි මව්වරුන්ට සහ කුඩා දරුවන්ට අතිරේක ආහාරයක් ලෙස ලබාදුන් ත්‍රිපෝෂ නිපදවන රජයේ ත්‍රිපෝෂ කම්හල මේ වන විට වසා දමා තිබෙන බව වාර්තා වෙයි .
මාධ්‍ය වාර්තා සඳහන් කරන ආකාරයට බඩඉරිඟු හා සෝයා නොමැතිවීම මත මෙය වසා දැමීමට සිදුව ඇත.
එමෙන්ම බඩ ඉරිගු හා සෝයා නැතිවීම හේතුවෙන් ත්‍රිපෝෂවලට සමාන අතිරේක ආහාර නිපදවන මහා පරිමාණ ආයතනද වසා දමන තත්වයකට පැමිණ ඇති බවත් එම මාධ්‍ය වාර්තා වැඩිදුරටත් සඳහන් කර ඇත .
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
