ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ මාණ්ඩලික කණ්ඩායමක් කොළඹට පැමිණ සිටියද ශ්‍රී ලංකා ආණ්ඩුව එම ආයතනයෙන් මූල්‍ය ආධාර ආධාර ඉල්ලා නිති බව වාර්තා වේ.
IMF හි ශ්‍රී ලංකාව සඳහා වූ දූත මණ්ඩල ප්‍රධානී මසහිරෝ නොසාකි පවසා තිබුණේ ආණ්ඩුව ඉල්ලා සිටින්න්නේ නම් විකල්ප පිළිබද සාකච්ඡා කිරීමට තවමත් සූදානම් බවයි.
ජාත්‍යන්තර මූළ්‍ය අරමුදලේ කණ්ඩායමක් සමුලුවකට සහභාගී වීම සදහා දෙසැම්බර් 7 සිට 20 දක්වා කොළඹට පැමිණි බව නොසාකි පැවසීය.
-Mawrata
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
