25 වන අගහරුවාදා පෙරවරු 4.00 සිට එදින රාත‍්‍රි රාත්‍රී 11.00 තෙක් සංචරණ සීමා ඉවත් කිරීමට ගෙන තිබූ තීරණය අවලංගු කිරිමට රජය තීරණය කර තිබේ.
ඒ අනුව දැනට ක‍්‍රියාත්මක වන සංචරණ සීමා මැයි 28 වන සිකුරාදා උදෑසන 4 දක්වා ක‍්‍රියාත්මකය.
කෙසේ නමුත් 25 වනදා නිවසකින් එක් අයෙකුට පමණක් අත්‍යවශ්‍ය ආහාර හා ඖෂධ මිලට ගැනීම සදහා නිවසින් බැහැර විමට අවසර ලැබෙන බවත් දැනගන්නට ඇති අතර ඊට අදාළ නිල නිවේදනයක් ද නිකුත්වීමට නියමිතය.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
