නියෝජ්‍ය ඇමැති හර්ෂ ද සිල්වා මහතා ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු පිළිබඳ රාජ්‍ය ඇමැති ලෙසත්, පාර්ලිමේන්තු මන්ත්‍රී රවීන්ද්‍ර සමරවික්‍රම මහතා වනජීවි හා තිරසාර සංවර්ධන පිළිබඳ කැබිනට් ඇමැතිවරයා වශයෙනුත් පත් කර ඇත.
පියසේන ගමගේ මහතා නව රජයේ යෞවන කටයුතු හා දක්ෂිණ සංවර්ධන රාජ්‍ය ඇමැතිවරයා වන අතර, අජිත් පී පෙරේරා මහතා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ, මත්ද්‍රව්‍ය නිවාරණ හා ප්‍රජා විශෝධන රාජ්‍ය ඇමැතිවරයා වශයෙන් පත් කර තිබේ.
ජේ.සී.අලවතුවල මහතා ස්වදේශ කටයුතු නියෝජ්‍ය ඇමැතිවරයා ලෙස පත්වීම් ලබා ඇත.








newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
