ක්‍රීඩා සංකීරණයක් ලෙස මෙරට ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට ඉමහත් සේවයක් සැලසූ සුගතදාස ක්‍රීඩා සංකීර්ණය පෞද්ගලික අංශයට එක්කිරීමේ සූදානමක් සම්බන්ධව තොරතුරු වාර්තා වෙයි.
ඒ සම්බන්ධව ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ සිය ෆේස්බුක් ගිණුමේ සටහනක් තබා ඇති අතර එහි මෙසේ සඳහන් කර තිබේ. "සුගතදාස ක්‍රීඩාංගණය මෙරට ක්‍රීඩාවේ කේන්ද්‍රීය හා අද්විතීය ස්ථානයක්.නාගරික සංවර්ධන අධිකාරිය හා සුගතදාස ක්‍රීඩාංගන කළමනාකාරිත්වය මෙම ස්ථානය රාජ්‍ය හා පුද්ගලික හවුල්කාරිත්වය යටතේ වඩා තිරසර පැවත්මක් සඳහා තවදුරටත් සංවර්ධනය කිරීමට අවබෝධතා ගිවිසුමක් අත්සන් කිරීමට බලාපොරොත්තු වනවා."
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
