මෙරට සිදුවූ 12 වන කොවිඩ් මරණය අද (23) සිදුවූ බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කර ඇත. මේ සම්බන්ධව රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් විසින් නිවේදනයක් නිකුත්කර ඇත.
ඊට අනූව මියගොස් ඇත්තේ 47 හැවිරිදි කාන්තාවකි. ඇය ඉන්දියාවේ සිට මෙරටට පැමිණ ඇත්තේ පසුගිය 20 වනදා වන අතර පිළිකා රෝග තත්ත්වයක් ඇයට තිබී ඇති බවත් එහි සඳහන් ය.
මේ සම්බන්ධව රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් නිකුත්කළ නිවේදනය පහත දැක්වෙයි.

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
