කොරෝනා ඉවර කරන්න පුළුවන් ද? නැතිනම් කොරෝනා එක්ක ජීවත් වෙනවා ද? විශේෂ සාකච්ඡාමය වැඩසටහන මැයි මස 16 වන සෙනසුරාදා සවස 6.00 සිට සිදු කිරීමට නියමිතය.
නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය පබා පලියවඩන මහත්මිය සාකච්ඡාමය වැඩසටහනට සහභාගි වන අතර, මේ සඳහා ලියාපදිංචි වීමට සුමේධ මහතා 0702013562 අමතන්න.
නැතිනම් www.profitmagazine.lk වෙබ් අඩවියට පිවිසෙන්න.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
