Image

දේශගුණික විපර්‍යාස පිළිබඳ ප්‍රාදේශීය උපදේශක කාරක සභා පිහිටුවීම අරඹයි

දේශගුණික විපර්‍යාස පිළිබඳ ප්‍රාදේශීය උපදේශක කාරක සභා පිහිටුවීම අරඹයි

ඒ අනුව උතුරු පළාතේ මුලතිව් දිස්ත්‍රික්කයේ පුතුකුඩීඉරිප්පු ප්‍රාදේශීය සභාව, මහනුවර දිස්ත්‍රික්කයේ ගම්පොළ නගර සභාව සහ මැදදුම්බර ප්‍රාදේශීය සභා තුළ උපදේශක කාරක සභා පිහිටවීමට අවශ්‍ය වැඩමුළු පසුගිය සතියේ පැවැත්වී ය. ඒ සඳහා ප්‍රාදේශීය සභාවල මන්ත්‍රීවරුන්ගේ , නිලධාරින්ගේ අනික් සහෝදර ආයතනවල ඉහළ සහභාගිත්වයක් සහ උනන්දුවක් දක්නට ලැබිණි.

අද දින බණ්ඩාරගම ප්‍රාදේශීය සභාවේ කාලගුණික විපර්‍යාස පිළිබඳ උපදේශක කාරක සභාවේ කටයුතු සිදු කෙරේ.

ඒ සඳහා බස්නාහිර පළාත් සභාවේ ප්‍රධාන නීති නිලධාරී පාලිත අභේවර්ධන, නියොජ්‍ය පළාත් පාලන කොමසාරිස්  දිනේෂ් ධර්මප්‍රිය, බස්නාහිර ආණ්ඩුකාර සම්බන්ධීකරණ ලේකම් අරුණ ප්‍රදීප්, IDAG ආයතනයේ ලේකකාධිකාරී අකලංක හෙට්ටිආරච්චි ඇතුළු පිරිසක් සහභාගී වී සිටියා.

WhatsApp Image 2026 08 15 at 10.27.45 AM

WhatsApp Image 2026 08 15 at 10.27.42 AM

WhatsApp Image 2026 08 15 at 10.27.46 AM

WhatsApp Image 2026 08 15 at 10.27.48 AM

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න