Image

වැලිකඩ බන්ධනාගාරය නිරීක්ෂණය සඳහා ඉඩ නොදීමෙන් මානව හිමිකම් කොමිෂන් සභාවට ඇති අධිකාරි බලය අවතක්සේරු කරලා

වැලිකඩ බන්ධනාගාරය නිරීක්ෂණය සඳහා ඉඩ නොදීමෙන් මානව හිමිකම් කොමිෂන් සභාවට ඇති අධිකාරි බලය අවතක්සේරු කරලා

කොමිෂන් සභා පනත මගින් පූර්ව දැනුම්දීමකින් තොරව ඕනෑම වේලාවක ඕනෑම රැඳවුම් ස්ථානයකට ඇතුළු වීමට කොමිෂන් සභාව වෙත පැහැදිලිවම බලය පැවරී ඇති බවත්,

වධහිංසා පැමිණවීම් සහ වෙනත් ආකාරයේ අයුතු සැලකිලි පිළිබඳව චෝදනා පිළිබඳ තොරතුරු ලැබී ඇති විට, බන්ධනාගාරවල සුභසාධනය පිළිබඳව අවශ්‍ය පරීක්ෂණ සිදු කිරීමට කොමිෂන් සභාවට ඇති අධිකාරි බලය කොමිෂන් සභාවේ නිලධාරීන් හට වැලිකඩ බන්ධනාගාරය නිරීක්ෂණය සඳහා ඉඩ නොදීමෙන් දැඩි ලෙස අවතක්සේරු කිරීමක් කර ඇතැයි මානව හිමිකම් කොමිෂන් සභාව සඳහන් කරයි.

කොමිෂන් සභාව මේ පිළිබඳව සදහන් කරන්නේ කොමිෂන් සභාවේ නිලධාරීන් හට වැලිකඩ බන්ධනාගාරය නිරීක්ෂණය සඳහා ඉඩ නොලැබීම සහ ඊට අදාළ වෙනත් කරුණු සම්බන්ධයෙන් වැලිකඩ බන්ධනාගාර නිලධාරීන් සමග පැවති සාකච්ජාව මාධ්‍ය වෙත නිකුත් කරමිනි.
මතු පළ වන්නේ මානව හිමිකම් කොමිෂන් සභාව මාධ්‍ය වෙත නිකුත් කළ නිවේදනය යි.

hrn1

hrn2

hmn3

 

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න