ට්‍රම්ප් පවා සොයමින් සිටින්නේ යුක්රේන ගැටුමෙන් ඇමරිකාව බේරා ගැනීමේ මාර්ගයක් යැයි ජාත්‍යන්තර දේශපාලන විශ්ලේෂක ආචාර්ය ජගත් චන්ද්‍රවංශ පැවසී ය.
මෙම අදහස් පළ කළේ Lanka Voice youtube නාලිකාව සමග කළ සාකච්ඡාවක දී ය.
මාධ්‍ය කරමින් සිටින්නේ කඩා වැටෙන නියෝ ලිබරල් ආර්ථිකයට මුක්කු ගැසීම යැයි ද හෙතෙම අවධාරණය කළේ ය.
මතු පළ වන්නේ ආචාර්ය ජගත් චන්ද්‍රවංශ Lanka Voice youtube නාලිකාව සමග කළ සම්පූර්ණ සාකච්ඡාව අන්තර්ගත වීඩියෝව යි.
සාකච්ඡාව මෙහෙය වනු ලබන්නේ මාධ්‍යවේදී කුල ශ්‍රී කාරියවසම් විසිනි.

