රාජ්‍ය නිලධාරීන් සත්භාවයෙන් ගන්නා තීරණ වලදී සිදුවන පාඩු ගැන රාජ්‍ය පරිපාලන චක්‍රලේඛන සහ මුදල් අමාත්‍යංශයේ රෙගුලාසි අනුව ක්‍රියා කළ යුතු බව එක්සත් ජාතික පක්ෂ සභාපති වජිර අබේවර්ධන පැවසීය.
අනුර උතුරට ගිහින් යාපනයේ පන්සල් වල සිල් ගන්න එන්න එපා වගේ කතාවක් කියන විට රනිල් සිටියේ චැට් Gpt සමග සංවාදයක් ගොඩනගා ගනිමිනි. ඒ සංවාදයේ නිමිත්ත වූයේ දහම් කරුණකි.
පසුගිය සතිය තුළත් එක්සත් ජාතික පක්ෂය තුළ වැඩි වශයෙන් කතා බහට ලක්වූ මාතෘකාවක් බවට පත් වුණේ අයහපත් කාළගුණ තත්ත්වය නිසා රටටත්, ජනතාවටත් අනපේක්ෂිත ලෙස මුහුණ දෙන්නට සිදුවූ ආපදා තත්ත්වය සම්බන්ධවයි.
එක්සත් ජාතික පක්ෂ සභාපති, හිටපු අමාත්‍ය වජිර අබේවර්ධන මහතා පසුගිය සතියේ එක්තරා පෞද්ගලික ගුවන් විදුලි නාලිකාවක පැවැති සම්මුඛ සාකච්ඡාවක් සඳහා සහභාගීව තිබුණා.
එක්සත් ජාතික පක්ෂය මේ වනවිට ජාතික වශයෙන් කරන වැඩපිළිවෙළ ම ප්‍රාදේශීය වශයෙන් කරගෙන යෑමට සියලු වැඩකටයුතු සූදානම් කර තිබෙන බවත්, මේ දැනුවත් කිරීමේ දී සියලු දේශපාලන පක්ෂත් සමග ගමේ එකට වැඩ කිරීමේ ක්‍රියාවලියට සම්බන්ධ විය යුතු බවත්, එය ගමේ පවත්වන සමුපකාර ඡන්ද සහ ප්‍රාදේශීය ඡන්ද සියල්ලෙන් ම ජනතාව ඔප්පු කර ඇති බවත්, මහජනතාව එකට එකතු වී වර්තමාන පාලන තන්ත්‍රය පරාජය කරමින් පවතින්නේ යැයි එක්සත් ජාතික පක්ෂ සභාපති වජිර අබේවර්ධන පැවසී ය.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර

