සතියක නඩු ඉතා කෙටියෙන්

සතියක නඩු ඉතා කෙටියෙන්

මේ වන විට දිවයිනේ විවිධ මැති ඇතිවරු, පාතාල නායකයින් යනා දි බොහෝ පිරිසකට එරෙහි අල්ලස් හෝ දූෂණ චෝදනා නඩු කටයුතු මෙන් ම මත්ද්‍රව්‍ය සහ වෙනත් කූට ජාවාරම්වලට සම්බන්ධ දැවැන්ත ව්‍යාපාරිකයින්ට එරෙහිව ද පවත්නා නඩු විභාග වෙමින් පවතී.

අප දිනපතා ම සිදුවන මෙම නඩුවාර්තා ඉදිරිපත් කරන සමස්ත සතිය පුරා සිදු කළ නඩු පිළිබඳ සාරාංශයක් ඉදිරිපත් කිරිමට අදහස් කළේ පාඨකයා ඒ සම්බන්ධයෙන් වඩාත් දැනුවත් කිරීම පිණිස ය.

මතු පළ වන්නේ ඒ ආකාරයට පසු ගිය සතිය පුරා කැඳවූ නඩු කටයුතු පිළිබඳ සාරාංශ ගත වාර්තාවකි.

සම්පූර්ණ සාරාංශ ගත වාර්තාව කියවන්න පිවිසෙන්න මෙතනින්

court8311

court8312

court3831

court4831

court5831

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න