දේශපාලනඥයින් දෙන ලණු නොකන ලෙසත්, මීට පෙර ඔය ආකාරයට ම පක්ෂවලට කඩේ ගිය පොලිස්පතිවරුන්ට සිදුව ඇති දේ පිළිබඳ හිතලා බලන්නැයි ශ්‍රීලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පැවසීය.
ඔහු මේ බව ප්‍රකාශ කළේ අද පාර්ලිමේන්තුව අමතමිනි.
මතු පළ වන්නේ අද (05) නාමල් රාජපක්ෂ පාර්ලිමෙන්තුවේ දී කළ සම්පූර්ණ කතාව අන්තර්ගත වියමන යි.





