ලෝක සෞඛ්‍ය සංවිධානයේ නිර්දේශ අනුව සිගරට් බදු පනවා නොමැති වීම නිසා ලංකාව මේ වන විට රුපියල් බිලියන 25ක බදු ආදායමක් අහිමි කරගෙන ඇත.
එය දවසින්, දවස තවත් වැඩි වන බැවින් මේ වැරැද්ද නිවැරැදි කර, රටට රුපියල් බිලියන ගණනක බදු ආදායමක් ඉතුරු කර දීම සඳහා ඔබේ මනාපයට හැකියාවක් පවතී.

ඒ සඳහා මතු පළවන සබැඳියෙන් අදාළ වෙබ් අඩවියට පැමිණ ඔබේ මනාපය ලබා දෙන්න.
මෙතැනට එන්න: https://dashboards.publicfinance.lk/cigarette-tax-leakage/

