ධම්මිකා ද සිල්වා විසින් රචිත '' සටන් බිම තුළ කොටු කළ ස්ත්‍රිය'' කෘතිය මෙම මස 08වන දා සවස 03.00ට බොරැල්ල කොටා පාරෙහි පිහිටි ඇන්. ඇම්. පෙරේරා මධ්‍යස්ථානයේ දී ජනගත කරයි.
ආචාර්ය නිමල්කා ප්‍රනාන්දු, ආචාර්ය ගීතිකා ධර්මසිංහ, ප්‍රවීණ ලේඛිකා කත්‍යානා අමරසිංහ සහ නීතිඥ ශ්‍රී නාත් පෙරේරා යන අය දෙසුම් පැවැත්වීමට නියමිත ය.
ඔබ සැමට සහභාගි වන මෙන් කතුවරය විවෘත ආරාධනා කරන්නී ය.

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
