Image

පියවර හතරකින් බදු වෙනසක් ඇති කරමු

 පියවර හතරකින් බදු වෙනසක් ඇති කරමු

ලෝක සෞඛ්‍ය සංවිධානයේ නිර්දේශ අනුව සිගරට් බදු පනවා නොමැති වීම නිසා ලංකාව මේ වන විට රුපියල් බිලියන 25ක බදු ආදායමක් අහිමි කරගෙන ඇත.

එය දවසින්, දවස තවත් වැඩි වන බැවින් මේ වැරැද්ද නිවැරැදි කර, රටට රුපියල් බිලියන ගණනක බදු ආදායමක් ඉතුරු කර දීම සඳහා ඔබේ මනාපයට හැකියාවක් පවතී.

WhatsApp Image 2026 07 16 at 2.30.17 PM

ඒ සඳහා මතු පළවන සබැඳියෙන් අදාළ වෙබ් අඩවියට පැමිණ ඔබේ මනාපය ලබා දෙන්න.

මෙතැනට එන්න: https://dashboards.publicfinance.lk/cigarette-tax-leakage/

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න