අල්ලස් සිද්ධියක් සම්බන්ධයෙන් හිටපු ආයෝජන ප්‍රවර්ධන අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධනට අධි චෝදනා භාරදීමෙන් පසුව ඇප මත මුදා හරින ලෙස කොළඹ මහාධිකරණය නියෝග කළා.
හිටපු ඇමතිවරයාට එරෙහිව මෙම අධි චෝදනා ගොනු කරන ලද්දේ අල්ලස් කොමිසම විසිනි.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
