එංගලන්තයේ නීතිඥවරයකුට අවුරුදු 75ක් දක්වා සේවයේ නියුතුව සිටිය හැකි බවත්, ඇමරිකාවේ නම් ජිවිතාන්තය දක්වා වුව ද සේවයේ යෙදිය හැකි යැයි ද නීතිඥ අනුර හෑගොඩ පැවසී ය.
ඔහු මෙම අදහස් පළ කළේ Anura Hegoda youtube නාලිකාව තුළ කළ අදහස් දැක්වීමක දී ය.
නමුත් අපි නිරන්තරයෙන් ම නිතිය පිළිබඳ විවිධ අදහස් උකහාගන්නා ඉන්දියාවේ විනිසුරු වෘත්තියෙහි උපරිම වයස් සිමාව වයස 65 බවත්, එබැවින් බටහිර සහ යුරෝපිය රටවල විනිසුරු සේවා කාලය පිළිබඳ අවධානය යොමු කිරීමට කලින් අසල්වැසි රටෙහි විනිසුරු සේවා කාලය පිළිබඳව ද අවධානය යොමු කළ යුතු යැයි ද හෙතෙම අවධාරණය කළේ ය.
මතු පළ වන්නේ නීතිඥ අනුර හෑගොඩ Anura Hegoda youtube නාලිකාව තුළ කළ සම්පූර්ණ අදහස් දැක්වීම ය.
සටහන - ජයසිරි අලවත්ත
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
