ආණ්ඩු පක්ෂයෙන් පසු බලයට පත් විය යුත්තේ කවුද...?- Ideas front වීඩියෝවක්

ආණ්ඩු පක්ෂයෙන් පසු බලයට පත් විය යුත්තේ කවුද...?- Ideas front වීඩියෝවක්

රටෙහි දැනට පවතින තත්ත්වය අනුව බලයට පත්විය යුත්තේ ආණ්ඩු පක්ෂයෙන් පසු වැඩි පිරිසක් පාර්ලිමේන්තුව නියෝජනය කරන පක්ෂය වුවත්, ඒ අතර මැදට පැන බලය ලබා ගැනීමට තවත් පිරිසක් උත්සාහ කරන්නේ නම් එය අරාජික වීමක් යැයි සමබිම පක්ෂයේ නායක දීප්ති කුමාර ගුණරත්න පැවසී ය.

ඔහු මෙම අදහස් පළ කළේ ‘‘අදහස් පෙරමුණ’’ හෙවත් ‘‘Ideas front’’ yuotube නාලිකාව සමග පැවැත්වූ සාකච්ඡාවකට සහභාගි වෙමිනි.

එම සාකච්ඡාවට සහභාගි වූ දේශපාලන විශ්ලේෂක විපුල කරුණාතිලක පැවසුවේ සිරස ඍජුව ම ආණ්ඩුව සමග සමපාතව ගමන් කළ ද සමාජ මාධ්‍ය යනු එලෙස සමපාත බවකින් ක්‍රියා කරන බලවේගයක් නොවන බවයි.

මතු දැක්වෙන්නේ අදාළ සාකච්ඡාව ඇතුළත් සම්පූර්ණ වීඩියෝව යි.

සාකච්ඡාව මෙහෙයවනු ලබන්නේ මාධ්‍යවේදී නාරද බක්මීවැව විසිනි.

සටහන - ජයසිරි අලවත්ත

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න