බුද්ධ ශාසනය පිරිහෙන්නේ ඇයි...? - Ideas front වීඩියෝවක්

බුද්ධ ශාසනය පිරිහෙන්නේ ඇයි...? - Ideas front වීඩියෝවක්

1948 පමණ වන තුරු කිසියම් බුද්ධිමය බැම්මකින් බෞද්ධ ශාසනය ආරක්ෂා වී තිබුණ ද මේ වන විට: ධනවාදය, වෙළඳපොළ ආක්‍රමණය සහ සමාජ මාධ්‍යය යනාදිය හේතුවෙන් ශාසනය පිරිහි ඇතැයි සමබිම පක්ෂයේ නායක දීප්ති කුමාර ගුණරත්න පැවසී ය.

ඔහු මෙම අදහස් පළ කළේ ‘‘අදහස් පෙරමුණ’’ හෙවත් ‘‘Ideas front’’ yuotube නාලිකාව සමග පැවැත්වූ සාකච්ඡාවකට සහභාගි වෙමිනි.

එම සාකච්ඡාවට සහභාගි වූ දේශපාලන විශ්ලේෂක විපුල කරුණාතිලක පැවසුවේ මෙරට ''ජාතිය'' නමැති සංකල්පය බිහි වූයේ 19වන සියවසේ බවත්, එය යටත් විජිතකරණයේ ප්‍රතිඵලයක් යැයි ද විපුල අවධාරණය කළේ ය.

මතු දැක්වෙන්නේ අදාළ සාකච්ඡාව ඇතුළත් සම්පූර්ණ වීඩියෝව යි.

සාකච්ඡාව මෙහෙයවනු ලබන්නේ මාධ්‍යවේදී නාරද බක්මීවැව විසිනි.

සටහන - ජයසිරි අලවත්ත

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න