මෙරට අධ්‍යාපනයේ මූලික කර්තව්‍ය විය යුත්තේ රටෙහි පවතින: බහු ආගමික, බහු සංස්කෘතික සමාජ විවිධත්වය: වටහා ගන්නා, පිළිගන්නා සහ ඒ සමග එකට ගමන් කළ හැකි පුරවැසියකු සමාජ ගත කිරීම යැයි දේශපාලන විශ්ලේෂක සහ මාධ්‍යවේදී කුසල් පෙරේරා පැවසී ය.
ඔහු මෙම අදහස් පළ කළේ Lanka Voice youtube නාලිකාව සමග කළ සාකච්ඡාවක දී ය.
පාසලක් යනු ළමුන් තුන් හාරදහසක් සිටින, ගුරුවරුන් තුනි හාරසියයක් සිටින තැනක් නොවිය යුතු යැයි ද කුසල් අවධාරණය කළේ ය.
මතු පළ වන්නේ කුසල් පෙරේරාLanka Voice youtube නාලිකාව සමග කළ සම්පූර්ණ සාකච්ඡාව අන්තර්ගත වීඩියෝව යි.
සාකච්ඡාව මෙහෙය වනු ලබන්නේ මාධ්‍යවේදී කුල ශ්‍රී කාරියවසම් විසිනි.
රෝයල් එක කඩලා ලිහලා කුඩා පාසල් කරන්න ඕන

