පාර්ලිමේන්තු මන්ත්‍රි චමල් රාජපක්ෂ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ සාමාජිකත්වයෙන් ඉල්ලා අස්විමෙන් ඇති වූ පුරප්පාඩුව සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී ආර්.සම්බන්දන් පත්කිරීමට කටයුතු කර තිබේ.
ඊයේ (05දා) රැස්වූ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සභාව මෙම තීරණය ගෙන තිබේ.
මෙහිදී ජාතික පොලිස් කොමිෂන් සභාව පාර්ලිමේන්තුව වෙත කැඳවා පවත්වන ලද සාකච්ඡාව පිළිබඳවව හා හානිපුර්ණය සඳහා වන කාර්යාලය පාර්ලිමේන්තුව වෙත කැඳවා කළ සාකච්ඡාවල ප්‍රතිඵල කථානායකවරයා විසින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාදායක සභාවට දැනුම් දී තිබේ.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
