ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නැවත ගොඩනැගීම ඉලක්ක කරගනිමින් කමිටු 2ක් පත් කර ඇති බව එම පක්ෂයේ ආරංචිමාර්ග සඳහන් කරයි.
ඊයේ (16) රාත්‍රියේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ ප්‍රධානත්වයෙන් රැස්වූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභා රැස්වීමේදී මෙම කමිටු 2ක පත්කර ඇත.
ඒ අනුව එක් කමිටුවක සභාපති ධූරය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය වෙත ලබාදී අතර පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර අනෙක් කමිටුවේ සභාපති ධූරය සඳහා පත්කර තිබේ.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
