තමන් විසින් නව දේශපාලන ව්‍යාපාරයක් ආරම්භ කිරීමට බලාපොරොත්තු වන බව එක්සත් ජාතික පක්ෂ හිටපු මහලේකම් තිස්ස අත්තනායක මහතා පවසයි.
මෙම මස අගදී තම නව දේශපාලන ව්‍යාපාරය ආරම්භ කිරීමට නියමිත බව ද තිස්ස අත්තනායක මහතා ප්‍රකාශ කළ අතර ඒ කළුතර ප්‍රදේශයේ දී මාධ්‍ය වෙත අදහස් දක්වමින් ය.
වත්මන් දේශපාලන ක්‍රමය පිළිබඳව කණස්සල්ලෙන් පසුවන ඡන්ද දායකයින් හට මෙය අවස්ථාවක් වනු ඇති බවය ඔහු පවසන්නේය.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
