Image

ඥානසිරි කොත්තිගොඩගේ නවතම කෘතිය පිළිබඳ සංවාදයක් එක්සත් රාජධානියේ දී!

ඥානසිරි කොත්තිගොඩගේ නවතම කෘතිය පිළිබඳ සංවාදයක් එක්සත් රාජධානියේ දී!

ඥානසිරි කොත්තිගොඩ විසින් රචිත “නව සම සමාජ පක්ෂයේ මුල මැද අග සහ මම” කෘතිය පිළිබඳ සංවාදයක් ඔක්තෝම්බර් 24 සෙනසුරාදා ප.ව. 2.00 සිට ප.ව. 4.30 දක්වා එක්සත් රාජධනියේ CHAMPNEY HALL STANWELL ROAD, HORTON SLOUGH, SL3 9PA. හිදී පැවැත්වේ.

ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී ඥානසිරි කොත්තිගොඩ BBC සංදේශයේ හා ස්විස්ටර්ලන්තයේ කනල්කා ගුවන් විදුලි සේවයේ මාධ්‍යවේදීයෙක් වශයෙන් කටයුතු කර ඇත.

එමෙන්ම “හරය” පුවත්පතේ හිටපු පුධාන කර්තෘවරයකු මෙන්ම වෘත්තීය ජනමාධ්‍යවේදීන්ගේ සංගමයේ හිටපු සභාපතිවරයෙක්ද වේ.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන | අමතන්න