මත්ද්‍රව්‍ය ව්‍යාපාරයට සම්බන්ධව මරණ දඩුවම නියම වී ඇති සිරගෙදර සිට ව්‍යාපාර මෙහෙයවන අයවලුන්ට මරණ දඩුවම ලබාදීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ගනු ලැබූ තීරණයට එරෙහිව අපේ ශ්‍රී ලංකා ජාතික ව්‍යාපාරය සිය විරෝධය පළ කර තිබේ.
බෞද්ධ රටක මරණ දඩුවම ක්‍රියාත්මක කිරීම හරහා කවරෙකුගේ හෝ ජීවිතය විනාශ කිරීමට සිය සංවිධානය කිසිසේත් අනුමත නොකරන බව අපේ ශ්‍රී ලංකා ජාතික ව්‍යාපාරය නිකුත් කල මාධ්‍ය නිවේදනයේ දැක්වේ.

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
