යුධ හමුදාපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක වෙත තවත් වසරක සේවා දිගුවක් ලබාදීමට ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන තීරණය කර තිබෙන බව වාර්තා වෙයි.
වත්මන් යුධ හමුදාපතිවරයා මේ වන විටත් රාජකාරි සිදුකරන්නේ වසරක සේවා දිගුවක් යටතේ වන අතර අගෝස්තු 19 වැනිදා එම කාලය අවසන් වීමට නියමිතව ඇත.
ජනාධිපතිවරයා ඔහුට තවත් වසරක සේවා දිගුවක් ලබා දීමට තීරණය කර ඇත්තේ ඒ අනුව වන අතර ඒ අනුව මෙය ඔහුගේ දෙවන සේවා දිගුව වෙයි.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
