පවතින අධික වර්ෂාව හේතුවෙන් අනුරාධපුර බන්ධනාගාරය ජලයෙන් යටවීමේ අවදානම නිසා බන්ධනාගාරයේ රදවා සිටි රැදවියන් දහසකට අධික පිරිසක් අනුරාධපුර රත්නායක මහා විදුහලටත්, පොළොන්නරුව බන්ධනාගාරයටත් රැගෙන යාමට ආරක්ෂක අංශ පියවර ගෙන ඇත.
තවත් රැදවියන් පිරිසක් බන්ධනාගාරය ජලයෙන් යටවීමේ හේතුවෙන් බන්ධනාගර වහළයට මතට නැග සිටිති.
එම රැදවියන් ආරක්ෂිත ස්ථාන කරා රැගෙන යාමට ආරක්ෂක අංශ දැඩි වෙහෙසක් දරන බවද වාර්තා වෙයි.

ඡායාරූප - ලංකාදීප
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
