වැල්ලවාය නගරය ආශ්‍රිත ප්‍රදේශයේ මිනිස් පරිභෝජනයට නොසුදුසු ආහාර ද්‍රව්‍ය අලෙවි කරන වෙලදසැල් සොයා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් හදිසි වැටලීමක් සිදු කර තිබේ.
එහිදී ඉතාමත්ම අපිරිසිදු ලෙස ආහාර ද්‍රව්‍ය අලෙවි කල ස්ථාන රැසක් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් විසින් නිරීක්ෂණය කර ඇති අතර එම ස්ථාන වල ආහාර මිනිස් පරිභෝජනයට නොව සතුන්ටවත් එම ආහාර නොසුදුසු තත්වයේ තිබී ඇත.
අපිරිසිදු ආහාර අලෙවි කිරීම, කල් ඉකුත් වූ ආහාර අලෙවි කිරීම, අපිරිසිදු ලෙස ස්ථාන පවත්වාගෙන යාම යන චෝදනා යටතේ වෙළෙඳසැල් පහලොවකට වැල්ලවාය මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ නඩු පැවරීමට කටයුතු කර තිබේ.
( ජයන්ත වීරසේකර - nethnews)
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
