එක්සත් ජාතික පක්ෂයට අනුබද්ධ කාන්තා සංවිධානය වන "එක්සත් ලක් වනිතා පෙරමුණේ" විශේෂ වැඩමුළුවක් අද (15) සිරිකොත පක්ෂ මූලස්ථානයේ දී පැවැත්විණි.
එක්සත් ජාතික පක්ෂ නායක, හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ ගේ ප්‍රධානත්වයෙන් පැවැති මෙම විශේෂ වැඩමුළුවේ දී එක්සත් ජාතික පක්ෂයේ කාන්තා සංවිධාන බළමුළුගැන්වීම පිළිබඳව දීර්ඝ වශයෙන් සාකච්ඡා කළ අතර ඒකාබද්ධ විපක්ෂය විසින් ලබන 21වන දින නුගේගොඩ දී පැවැත්වීමට සූදානම් කර තිබෙන “මහා ජන හඬ” රැළිය පිළිබඳව ද සාකච්ඡා කෙරිණි.

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
