ජේ. ආර්. ජයවර්ධන මෙරටට විවෘත ආර්ථිකය හඳුන්වා දුන් බවත්, ජවිපෙ එදා සිට එම ක්‍රමය හංවඩු ගැසූව ද වර්තමානයේ වෙනස් ගමනක් නොමැති බව පාර්ලිමේන්තු මන්ත්‍රි වි කරුණානායක පැවසී ය.
ඔහු මෙම අදහස් පළ කළේ පාර්ලිමේන්තුවේ දී 2026 අය වැය පිළිබඳ සිය අදහස් දක්වමිනි.
පුද්ගලික අංශයට දොස් පවරමින් වෛරක්කාර ලෙස ආර්ථිකය හසුරනවාට වඩා ජේ. ආර්. ජයවර්ධන ඉදිරිපත් කළ විවෘත ආර්ථිකය ලෝකය ම පිළිගෙන ඇති බැවින් එහි වැරදි පවතීනම් ඒවා නිවැරැදි කරගෙන, මිත්‍රශීලිව ඉදිරියට රැගෙන යෑම වඩාත් සුදුසු යැයි ද හෙතෙම අවධාරණය කළේ ය.
මතු පළ වන්නේ පාර්ලිමේන්තු මන්ත්‍රි වි කරුණානායක පිළිබඳ දැක්වූ අදහස් අන්තර්ගත සම්පූර්ණ වීඩියෝව යි.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
