තවත් ජීවිත අහිමි වෙන්න පෙර Online ණය මාෆියාව පිළිබඳව සොයා බලන්න

තවත් ජීවිත අහිමි වෙන්න පෙර Online ණය මාෆියාව පිළිබඳව සොයා බලන්න

අත්තනගල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ වෙලගෙදර ගම්මානයේ හිමායා සෙව්වන්දි නමැති තරුණිය මාර්ගගත ක්‍රමයට ණය මාෆියාවට හසුවී සියදිවි නසා ගෙන ඇති බවත් මේ සම්බන්ධයෙන් රජය අවධානය යොමු කල යුතු බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ඊයේ පාර්ලිමේන්තුවේ දී පැවසී ය.

මෙවැනි මාර්ගගත ණය ලබා දෙන අනීතික ආයතන රැසක් ඇති බවත් මේ සම්බන්ධයෙන් විධිමත් නීතියක් ක්‍රියාත්මක කළ යුතු බවත් තවත් ජිවිත නැති වෙන්න පෙර මේ ගැන සොයා බලා මෙය නැති කිරිමට රජය ගන්නා පියවර ඉදිරිපත් කරන ලෙස ඔහු ඉල්ලා සිටියේ ය.






Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න