අවුරුදු 2 මාස 8 කට වැඩි කාලයක් කිසිදු විමර්ශනයකින් හෝ චෝදනාවකින් තොරව නඳුන් චින්තක (හරක් කටා) නීතිවිරෝධී ලෙස ත්‍රස්ත විමර්ශන කොට්ඨාශයේ රඳවා තබා ගෙන ඇතැයි 2025/10/21 දින ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසමට සිදුකරන ලද අංක HRC/3701/25 දරන පැමිණිල්ලකට අදාළව එම කොමිසම විසින් විමර්ශනයක් අරඹා ඇත.
ඊට අදාළව සවිස්තර වාර්තාවක් වහාම කොමිසම වෙත ලබාදෙන ලෙස මානව හිමිකම් කොමිෂන් සභාවෙන් පොලිස්පතිවරයාට දන්වා යවා ඇත. ඊට අදාල ලිපියේ පිටපතක් මතු පළවේ.

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
