පසුගිය සතියේ කොළඹ ජනප්‍රිය අවන්හලක පැවති වාර්ෂික කේක් මිශ්‍ර කිරීමේ උත්සවයකට ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු යසන්ත කෝදාගොඩ සහභාගී වී සිටිනු දැකගත හැකිවිය.
ඔහු සිය සුපුරුදු විනිසුරු කබායෙන් තොරව ප්‍රසිද්ධ ස්ථානයකදී මෙලෙස ප්‍රීතිවන ආකාරය දැකගැනීමට ලැබීම, ඔහුට හුරුපුරුදු අයට තරමක් ආගන්තුක විය.
මෙම කේක් මිශ්‍ර කිරීමේ අවස්ථාව නත්තල් සමයේ ආරම්භය සනිටුහන් කිරීම සඳහා පවත්වනු ලබන උත්සවයක් විය.
ශ්‍රේෂ්ඨාධිකරණයක ‘අඳුරු’ වාතාවරණයෙන් ඈත්ව මෙම විනෝදජනක අවස්ථාවට එක්වීමෙන් විනිසුරු කෝදාගොඩ සතුටට පත්වන බව දැකිය හැකි විය.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
