ශ්‍රී ලංකා මහ බැංකුවට නව නියෝජ්‍ය අධිපතිවරු දෙදෙනකු පත්කොට තිබේ.
ඒ අනුව මේවනවිට ශ්‍රි ලංකා මහ බැංකුවේ සහකාර අධිපති ධූරය දෑරු ආචාර්ය සි. අමරසේකර සහ සිරිකුමාර යන නව නියෝජ්‍ය අධිපතිවරුන් ලෙස උසස්වීම් ලබා ඇත.
ඒ පිළිබදව වැඩිදුරටත් අදහස් දක්වන මහ බැංකුවේ මානව සම්පත් දෙපාර්තමේන්තුව නිකුත්කර ඇති මාධ්‍ය නිවේදනය මතු පළවේ.
(ජේ.මුණසිංහ)


newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
