Language Switcher

Ad

Ad 01

V2025

පූර්ණ ජන්ද්‍රග්‍රහණයක් හෙට

හෙට (07) රාත්‍රී 08ග30 සිට අලුයම  2.30 සක්වා පූර්ණ චන්ද්‍රග්‍රහණයක් දැක බලාගැනීමේ අවස්ථාව හිමි වෙයි.

මෙවැනි චන්ද්‍රග්‍රයණයක් මෙරට ජනතාවට දැක බලාගැනීමට හැකිවන්නේ වසර 06 කට පසුව බව තාරකා විද්‍යාඥ අනුර සී පෙරේරා මහතා පවසන ලදී.

 

 

Vinivida.lk