රුසියාවට එල්ල වූ  ත්‍රස්ත ප්‍රහාරය ගැන ආරක්ෂක රාජ්‍ය ඇමති ප්‍රතිචාර දක්වයි !

රුසියාවට එල්ල වූ  ත්‍රස්ත ප්‍රහාරය ගැන  ආරක්ෂක රාජ්‍ය ඇමති ප්‍රතිචාර දක්වයි !

රුසියාවේ මොස්කව් නුවරට පසුගිය දා ත්‍රස්තවාදීන් විසින් එල්ල කළ බියගුළු ප්‍රහාරය තරයේ හෙළාදකින බවත් ඉන් ජීවිතක්ෂයට පත් වූ සහ තුවාල ලැබූ සියලුම දෙනා වෙනුවෙන් ශෝකය සහ කණගාටුව ප්‍රකාශ කරන බවත් ආරක්ෂක රාජ්‍යය අමාත්‍යය ප්‍රමිත බණ්ඩාර තෙන්න⁣කෝන් ප්‍රකාශ කළේය.

සිය X ගිණුමේ සහටනක් තබමින් ආරක්ෂක රාජ්‍ය අමාත්‍යවරයා පවසනුයේ රුසියාවේ මොස්කව් නුවර සිදුවූ ත්‍රස්ත ප්‍රහාරය තරයේ හෙළා දකින බවත් එවැනි බියගුලු ප්‍රචණ්ඩ ක්‍රියාවලින් සිදු වන්නේ සාමය අස්ථාවර කර භීතිය වැපිරීම පමණක් බවයි. විපතට පත් වූවන් සහ ඔවුන්ගේ පවුල් වෙත තම ශෝකය සහ කණගාටුව පළකරන අතර ඔහු පවසන්නේ ලෝකයේ ත්‍රස්තවාදයට කිසිදු ආකාරයක ඉඩක් නොතැබිය යුතු බවයි.

ආරක්ෂක රාජ්‍ය අමාත්‍යවරයා සිය X ගිණුමේ තැබූ සටහන පහත පරිදි වේ.

"I strongly condemn the terrorist attack in Moscow, Russia. Such cowardly acts of violence only serve to destabilize peace and sow fear. Our hearts go out to the victims and their families. Terrorism has no place in our world."

IMG 20240325 WA0037

 

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න